දෙමටගොඩ නිවසක පිපිරීමකින් කතුන් 2ක් රෝහලේ

සැප් 15, 2019

    දෙමටගොඩ,මහවිල පටුමග සමන්වත්ත ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    පිපිරීම සිදුව ඇත්තේ උදෑසන 8.45ට පමණ. පිපිරීම කුමක් ද යන්න නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දෙමටගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 15 සැප්තැම්බර් 2019 10:11

    Latest News