ඒ,මහපොළ භාරකාර අරමුදලේ සිදුවූ මුල්‍ය වංචාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ඒ අනූව අද පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනි සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
පසුගිය 09 වැනිදා ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ, සාක්ෂි ලබාදීම සඳහා අවශ්‍ය ලේඛන තමන් සතුව නොමැති බවයි. ඒ අනූව ඔහු යළි අද දින කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.