ජනපති සටනට අපේක්ෂකයින් 8ක් ඇප තැම්පත් කරයි

සැප් 27, 2019

    ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් 08 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

    පිළිගත් දේශපාලන පක්ෂ 05ක් සහ ස්වාධින කණ්ඩායම් 03ක් සිය අපෙක්ෂකයින් වෙනුවෙන් ඇප තැන්පත් කර ඇති බව, මැතිවරණ කොමිසම පවසයි.

    ලබන මස 06 වනදින මධ්‍යහ්න 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා කාලය ලබා දී තිබේ.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 09:53

    Latest News