ගුරු - විදුහල්පතිවරුන් අදත් ලෙඩ

සැප් 27, 2019

    විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අ ද(27) දිනයේද පැවැත්වේ.

    වැටුප් විශමතාවන් සම්බන්ධයෙන් වන ඉල්ලීම් මුලික කර ගනිමින් ඔවුන් ඊයේ (26) වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වු අතර, ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යන කටයුතු අඩපණව ඇත.

    මේ අතර, දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මකයි.

     

    Latest News