අක්තපත්‍ර ඉදිරිපත් කළ තානාපතිවරු:
- මොලොන්ඩි සොලමන් ඩ්ලාමිනි මහතා (Mr. Mlondi Solomon Dlamini) එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්
- බෙල්ජියම රාජධානියේ තානාපති ෆ්රැන්කොයිස් ඩෙල්හයි මහතා (Mr. Francois Delhaye)
- මැකරිමි අබිස්සෝලා අඩචුබු මහතා, බෙනින් ජනරජයේ තානාපති (Mr. Makarimi Abissola Adechoubou)
- කාලෝස් ජෝස් ද පින්හෝ ඊ මෙලෝ පෙරෙයිරා මාක්ස්, පෘතුගීසි ජනරජයේ තානාපති (Mr. Carlos Jose de Pinho e Melo Pereira Marques)
- මුහම්මද් සෙන්කික් මහතා, බොස්නියා සහ හර්සගොවිනා තානාපති (Mr. Muhamed Cenqic)
- අහමඩ් යූසිෆ් මොහොමඩ් එල්සිඩිග් මහතා, සුඩාන් ජනරජයේ තානාපති (Mr. Ahmed Yousif Mohamed Elsiddig)
- ගිනියා ජනරජයේ තානාපති ෆටූමාටා බෝල්ඩේ මහත්මිය (Mrs. Fatoumata Balde)
- නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් ගේබ්‍රියෙල් පණ්ඩුරේනි සිනිම්බෝ මහතා (Mr. Gabriel Pandureni Sinimbo)
- හෙලනික් ජනරජයේ තානාපති ඩයොනිසියෝස් කයිවෙටෝස් මහතා (Mr. Dionyssios Kyvetos) (ග්‍රීසිය)
- ජුවාන් රෝලන්ඩෝ ඇන්ගුලෝ මහතා, චිලී ජනරජයේ තානාපති (Mr. Juan Rolando Angulo)
- බල්ගේරියානු ජනරජයේ තානාපති එලේනෝරා ඩිමිට්‍රෝවා ඩිමිට්‍රෝවා මහත්මිය (Mrs. Eleonora Dimitrova Dimitrova)
- බ්‍රෙන්ඩන් වෝඩ් මහතා, අයර්ලන්ත තානාපති (Mr. Brendan Ward)
- කොරොමොටෝ ගොඩෝයි කැල්ඩෙරොන් මහත්මිය, වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ තානාපති (Mrs. Coromoto Godoy Calderon)
- ඉතියෝපියාවේ ෆෙඩරල් ප්රජාතන්ත්රවාදී ජනරජයේ තානාපති ටිසිටා මුලුගෙටා මහත්මිය. (Mrs. Tizita Mulugeta)
එස්වාටිනි රාජධානියේ මහ කොමසාරිස්වරයා ක්වාලාලම්පූර් නුවර සිටද, බෙනින් ජනරජයේ තානාපති ටෝකියෝ නුවර සිට ද, අනෙක් සියලු දෙනා නවදිල්ලියේ සිට ද රාජකාරී ඉටු කරනු ඇත.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා යන අය මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.