විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ලේකම් කේ. එල්. ඞී.ජේ. රිච්මන්ඞ් මහතා ප්‍රකාශ කළේ තම ගැටලූ විසඳීමට බලධාරීන් පොරොන්දු ලබාදීමත් සමග වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අවසන් කළ බවයි.
වර්ජනය හේතුවෙන් මෙතෙක් කි‍්‍රයාත්මක නොවූ සියලූ සතිඅන්ත පාඨමාලා ද මෙම සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.