ඒ අනූව ලබන 18 වන දින පෙරවරු 9.30ට ඔහු එහි පෙනී සිටීමට නියමිතයි.
මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා 2016 - 2017 කාලය තුළ දී මහජන බැංකුවට පරිගණක ලබාගැනීමේ දී සිදුවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අනූවයි ඔහුගෙන් සාක්ෂි සටහන් කරගැනීමට නියමිව ඇත්තේ. මේ වන විට හේමසිරි ප්‍රනාන්දු මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.