ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයට ඊයේ දිනයේදී ඔවුන් කැඳවා තිබිණ. එහිදී පැය 8කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනිණ. ඊයේ දිනයේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පූජිත් ජයසුන්දර මහතා මාධ්‍ය මඟහැර යන අයුරු දක්නට ලැබිණ.