නාවික හමුදාව කෝවිලම් ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මොවුන් අත්අඩංගුවට ගැනිණ. එම ධීවරයින් වයස අවුරුදු 31 ත් 34 ත් අතර පසුවන්නන් වෙයි.
ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදෙන ලදී.