ඒ මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහායි. මෙහි දී පැය 2කට ආසන්න කාලයක් ඔහු පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි ලබාදීම සිදුකෙරිණ.
අමාත්‍ය දයා ගමගේ මහතා අද 2015-2018 වර්ෂවල දූෂණ වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂ ලබා දුන්නේය.