අමාත්‍ය දයා ගමගේ මහතා අද 2015-2018 වර්ෂවල දූෂණ වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂ ලබා දුන්නේය.
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා මසකට රුපියල් 5000ක් ලබා දීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ පවසයි.
කෘෂි අධිකලාප 23ක් රටපුරා පිහිටුවීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයාගමගේ මහතා පවසයි.
බොල්ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති මිලියන 1119 ක මුදල කඩිනමින් අයකර ගැනීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.