ඔවුන් වයස අවුරුදු 26 ත් 39 ත් අතර වියෙහි පසුවන මන්නාරම, තලෙයිමන්නාරම, පේසාලේ සහ කල්පිටිය යන ප්රදේශයන්හි පදිංචිකරුවන් වෙයි. මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, හෙරොයින් සහ කේරළ ගංජා ප්රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.