තැපැල් ඡන්දය භාවිතා කිරීම ආරම්භ වූ පසුගිය මස 31 සහ නොවැම්බර් 01 දිනයි. එදින ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් වෙත මෙම අවස්ථාව සළසා දී තිබේ. එමෙන් ම සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත්රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සළකුණු කිරීම 04 හා 05 දිනයේ දී සිදු විය.