මෙහිදී තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් මස 26 වැනිදා ආරම්භ කළ අතර මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් වශයෙන් නොවැම්බර් 03 වන ඉරිදා දින ද ක්‍රියාත්මක විය. මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන් විය.