මන්නාරම, බදුල්ල, මතුගම, යන ප්රදේශවලින් සුළු සිදුවීම්කිහිපයක් වාර්තා වී ඇති බවයි පැෆ්රල් සංවිධානය පවසන්නේ. ඡන්දය භාවිත කිරීමේන් අනතුරුව සාමකාමීව නිවෙස් වෙත ගමන්කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද උදෑසන 7.00ට ආරම්භ වූ අතර පස්වරු 5.00 දක්වා එය ක්රියාත්මකයි. .
කෙසේ වෙතත් මේ වන විට ජනතාව දැඩි උනන්දුවකින් ඡන්දය භාවිත කරමින් සිටින අයුරු දැකගත හැකියි.