මාස 3කට කතානායක පුටුවට එන්න මම සූදානම්..වාසුදේව (වීඩියෝ)

නොවැ 24, 2019
  • මාස තුනක කාලයක් සඳහා තමාගේ නම කතානායක ධූරයට යෝජනා වූ බවත්, එය බාරගැනීමට සූදානම් බවත්, වාසුදේව නානායක්කාර පවසයි.

    ඒ සඳහා තමා තෝරාගැනීම ගැන සතුටු වන බවත් දිගු කාලීනව එහි රැඳී සිටීමට තමා අකමැති බවත් ඔහු ප්‍රකාශ කරයි. ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ සාකච්ජාවකින් අනතුරුව මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසන්නේ.

    Last modified on ඉරිදා, 24 නොවැම්බර් 2019 15:15

    Latest News