ගුරු සහයකයින් 50,000ක් බඳවා ගන්නා බව - බන්දුල කියයි

නොවැ 29, 2019

    2020 වන විට සියලුම පාලස්වල ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ගුරු සහයකයින් 50,000ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    හෝමාගම පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    Latest News