පසුගිය වසර අවසානය වනවිට එච්.අයි.වී ආසාදිතයින් 1574 දෙනෙකු රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායන වලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
එච්.අයි.වී ආසාදනය ඇති බව හඳුනා ගැනීම සිදුකළ හැකිවන්නේ එච්.අයි.වී සඳහාම සිදුකරන රුධිර පරීක්ෂණයකින් පමණක් වන අතර අසාදිත පුද්ගලයින්ට අවශ්‍ය ප්‍රති වෛරස් ඖෂධ රජයේ රෝහල් මඟින් නොමිලේ ලබා ගත හැකි වෙයි.