පළමු කිලෝමීටරය සඳහා අය කළ යුතු ගාස්තුව රුපියල් 10කින් අඩු කිරීටමට ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමය පසුගියදා තීරණය කෙරිණ.
ඒ අනූව පළමු කිලෝමීටරය රුපියල් 60ක්ව පැවති ගාස්තුව රුපියල් 50 දක්වා අඩුවනු ඇතියි.
අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කළ ත්රීරෝද රථ ගාස්තුව අද (03) සිට ක්රියාත්මක කෙරේ.