ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලවරණය සදහා එහි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විසින් භාර දී ඇති නාම යෝජනා පත්රය ප්රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් විභාග කිරීම ලබන ජනවාරි මස 22 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.