මෙම වැටලීම් වලට අනුව නඩු පැවරීම් 600ක් සිදු කර ඇත.
මිල ප්රදර්ශනය නොකිරිම, වැඩිමිලට භාණ්ඩ විකිණීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණිම සහ විදුලි භාණ්ඩ වගකීම් සහතිකය නොමැතිව අලෙවි කිරිම වැනි කරුණු අනුව ඉදිරි කාලය තුළ අඛණ්ඩ වැටලීම් සිදු කරන බවද අධිකාරිය කියා සිටියේය.