පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම යළිත් අද ඇරඹේ

දෙසැ 20, 2019

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද (20) සිට යළි සිදු කෙරේ.

    අද පස්වරු 02.00ට සාක්ෂි විභාගය ආරම්භ කිරීමට නියමිතයි.

    ඒ සඳහා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කැඳවා ඇති බව එම කොමිසමේ ලේකම් එච්.එම්.පී.බී හේරත් මහතා පැවසුවේය.

    කොමිසමේ අතුරු වාර්තාවක් ඊයේ ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබිණි.

    Latest News