සුංගාවිල – සෝමාවතිය මාර්ගය වසා දැමේ

දෙසැ 20, 2019

    අධික වර්ෂාවත් සමග සුංගාවිල – සෝමාවතිය මාර්ගය දිග්ගල මාර්ගය අඩි දෙක හාමාරක් පමණ ජලයෙන් යටවී තිබේ.

    පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් ක‍ළේ මේ හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමූ බවයි.

    Latest News