ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීම සළකා බලමින් මහ බැංකුව අද සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා අඩු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

අද උදෑසන 6.00ට ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි, ජනාධිපති ලේකම්වරයා බැංකු නිලධාරීන්ට දැනුම් දෙයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීමක් ලෙස බැංකු ගණුදෙනු සිදු කිරීමේ දී සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් පොදු මහජනතාව, වෙත ලංකා බැංකු සේවක සංගමය දැනුම් දී තිබේ.

සාමාන්‍ය ජනතාවගේ ගෘහස්ථ අංකවලට ඇමතුම් ලබාදී ඔවුන් බිය වද්දා, ලබාගත් කප්පම් මුදල් බැංකු ගිණුම්වලට හා ඊෂි කෑෂ් මගින් ලබාගැනීම සම්බන්ධව පුද්ගලයන් දෙදෙනකු ඊයේ සවස අත්අඩංගුවට ගැනුණා.

Latest News