මේ සඳහා ශාඛා කළමනාකරු ඇතුළු සීමිත කාර්ය මණ්ඩලයක් යොදා ගත යුතුයි. මේ කාර්යයට සහය වන්නැයි, ජනාධිපති ලේකම්වරයා ලංකා බැංකු සේවක සංගමයෙන් ඉල්ලා සිටියි.
අද උදෑසන 6.00ට ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සියලු බැංකු ශාඛා විවෘතව තබන්නැයි, ජනාධිපති ලේකම්වරයා බැංකු නිලධාරීන්ට දැනුම් දෙයි.