රට තුළ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහාය දෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

56 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය මහතා පත්වේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.

Latest News