වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

දෙසැ 31, 2019

    වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරේ.

    හෙට(01) සිට යුධ හමුදාපති ධූරයට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.

    මෙතෙක් එම ධූරයේ රාජකාරී කළ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද සේවයෙන් විශ්‍රාම ගියේය.

    Latest News