රට තුළ ඇතිවීමට ගිය විනාශකාරී තත්ත්වය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මගින් පාලනය කිරීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

තවමත් පළමු එන්නත ලබා නොගත් සැලකිය යුතු පිරිසක් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යවරුන්ට හේමන්ත හේරත් මහතා පවසනවා.

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් මෙරට පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අද (26) දිනයේ ද මධ්‍යස්ථාන 438කදී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදු කරන බව, සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට දිනක් තුල වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබා දී තිබෙනවා.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහනක් ත්‍රිවිධ හමුදා කඳුවුරු ආශ්‍රිතව අද ආරම්භ වනවා.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (19) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මකයි.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (04) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

Latest News