රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය අද සවස 04 සිට තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

Latest News