යෝජිත විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම අද වැඩි ඡන්ද 44 කින් අද සම්මත වුණා.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

ගෘහස්ත විදුලි ඒකක 30 දක්වා ඒකකයක් සඳහා අය කෙරුණු ගාස්තුව රුපියල් 10 සිට රුපියල් 12 දක්වා ඉහළ නංවා තිබෙනවා.

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ.

හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තුව සියයට 14.2 කින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

සංශෝධිත විදුලි ගාස්තු අද සිට ක්‍රියාත්මකයි. සියයට 75 ක සාමාන්‍ය අගයකින් විදුලි බිල වැඩි කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙන්නේ.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ(10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය.

සියලු විදුලි පාරිභෝගිකයින්ට මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා රු. කෝටි 300 ක සහනයක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කරයි.

මාර්තු සහ අප්‍රේල් යන මාසවල විදුලි බිල සම්බන්ධයෙන් ජනතාවට උපරිම සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Latest News