මිනුවන්ගොඩ,මාතම්මන ප්‍රදේශයේ කොප්පරා නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළඳසැල් 4ක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

වත්තල,හේකිත්ත ප්‍රදේශය ආසන්නයේ තෙමහල් රෙදිපිළි වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද උදෑසන 6.40ට පමණ ගින්න හටගත් බවයි, පොලීසිය පවසන්නේ.

කුලියාපිටිය නගරයේ ඊයේ (11) රාත‍්‍රියේ ඇතිවූ ගින්නකින් කඩකාමර 6ක් සම්පුර්ණයෙන් ගිනිගෙන තිබේ.

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ අද (12) දින පෙරවරු 11.35ට පමණ ගින්නක් හටගෙන තිබේ.

වැල්ලවාය මල්වත්තාවල කදු රක්ෂිතයේ අද (8) උදෑසන සිට විශාල ගින්නක් හට ගෙන තිබේ.

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගිනි තැබීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. මේ බව සඳහන්ව ඇත්තේ එරට අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය නිකුත් කළ නව දත්තවලට අනූවයි.

පෑලියගොඩ,පෝරණුකොටුව වත්තේ නිවාස පේළියක හදිසි ගින්නක් හට ගෙන තිබේ.

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම පිහිටි ලී වෙළඳසැලකට කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමේ සිද්ධියකට හැටන් පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Latest News