කොළඹ ගිනි නීවිම් ඒකකය විසින් ගින්න මැඩ පැවැත්විම සදහා ගිනි නිවිමේ රථ 05ක් එම ස්ථානයට යොමු කළ බවයි. කෙසේ වෙතත් වාහන අංගනයේ ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති තිබේ. ගින්නෙන් වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.