අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් මස මුල් සතියේ නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

විශ්වවිද්‍යාල සඳහා උපකුලපතිවරු පත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නොමැති බවත් ඒය පාර්ලිමේන්තුවේ කාර්යභාරය නොවන බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහාතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිණිස නවක වදය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

“විසිවන සංශෝධනය අනුව රටට අංගසම්පූර්ණ අලුත් ව්‍යස්ථාවක් අවශ්‍යයි.

වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය  ජී.එල්.පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රගමනය පිළිබඳව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථානුකූල බලය හිමිවන මොහොතේ, එය විසුරුවා හැරීමට රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

වත්මන් දේශපාලන තත්වයට ලබා දිය හැකි එකම විසඳුම මහ මැතිවරණයක් පැවැත්වීම බව, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

Latest News