ව්‍යවස්ථානුකූලව බලය හිමි මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවනවා..ජී.එල්.පීරිස්(වීඩියෝ)

මාර් 01, 2020
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථානුකූල බලය හිමිවන මොහොතේ, එය විසුරුවා හැරීමට රජය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ඊයේ කළුතර පැවති උත්සවයකට එක්වෙමින්.

    Last modified on ඉරිදා, 01 මාර්තු 2020 13:12

    Latest News