ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය කඳවුර ඇතුලත අද පෙරවරු 11. 27 ට පමණ අනතුරට ලක්වුණා.

මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නවතා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL116 දරණ ගුවන් යානයේ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක් ගැටීමෙන් එම යානයේ පිටුපස කොටසට (tail section stabilizer) අලාභහානි සිදුව තිබේ.

ඉරානයේ සිට ගුවන් ගත කළ බෝයිං 737 යුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගීන් හා කාර්යමණ්ඩලය 180ක් සමග අනතුරට ලක්ව තිබේ.

Latest News