චීන වරාය කඳවුරේ ගුවන් යානයක් කඩා වැටේ

අගෝ 07, 2023

    ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය කඳවුර ඇතුලත අද පෙරවරු 11. 27 ට පමණ අනතුරට ලක්වුණා.

    එය, ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක්.

    ගුවන් යානයේ ගමන්ගත් නිළධාරින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බවට ගුවන් හමුදාව තහවුරු කළා.

    Last modified on සදුදා, 07 අගෝස්තු 2023 12:55

    Latest News