ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 08ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් අද (30) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කෙරිණ.

සෞදි රාජ්‍ය විසින් පවත්වාගෙන යන කාන්තා සුභසාධන මධ්‍යස්ථානයේ ශ්‍රි ලාංකික කාන්තාවන් ඇතුළු වෙනත් රටවල කාන්තාවන් 500ක් පමණ රැදී සිටින බව විදේස සේවා නියුක්ති කාර්යංශය පවසයි.

Latest News