පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ආරම්භ වෙයි

අගෝ 24, 2021

    පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ.

    ඒ සඳහා මෙවර රටවල් 163ක් නියෝජනය කරමින් එක්වන ආබාධිත ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාව 4500කට අධික බවයි වාර්තා වන්නේ. එහිදී ක්‍රීඩා 22කට අදාළව පැවැත්වෙන තරග ඉසව් සංඛ්‍යාව 540කි.

    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක්.

    Latest News