අවසන් තරගයේදී ඔහු තරග වැදුණේ රුසියානු ක්‍රීඩක ඩැනියෙල් මෙද්වදේව් සමගයි. ඊයේ පැවති අවසන් තරගයේදී ජැනික් සිනර් වට 3-2 ක් ලෙස ජය හිමිකර ගත්තා.
ඔහු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. ජැනික් සිනර් ජයග්‍රහණය කළ පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය ද මෙයයි.