එම පක්ෂයේ බලකොටු දෙකක් වන රාජස්ථාන් හා චතිස්ගාර් ප්රාන්ත ප්රතිවාදී කොංග්රස් පක්ෂයට හිමිවන ලකුණු පහළ වී තිබේ. නොවැම්බර් මස පැවති ප්රාන්ත මැතිවරණවල ප්රතිඵල නිකුත් කිරීම අද ආරම්භ කෙරිණ.
අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉතා ශක්තිමත් ස්ථාවරයක පසු වුවද, මේ වනවිට කොංග්රසයෙන් සැලකිය යුතු අභියෝගයක් එල්ලවෙමින් පවති.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...