පවුම් මිලියන 30ක් රැස් කළ බ්‍රිතාන්‍ය යුද විරුවා, 100 වැනි උපන් දිනය සමරයි

අප්‍රේ 30, 2020

    බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය සේවය වෙනුවෙන් පවුම් මිලියන 30ක මුදලක් රැස් කිරීමට සමත් වූ දෙවන ලෝක යුද විරුවෙකු වන කපිතාන් ටොම් මෝර් තම සියවන ජන්ම දිනය අද සමරයි.

    මේ වනවිට බ්‍රිතාන්‍ය යේ වීරවරයෙකු බවට පත්ව ඇති ඔහුට එරට ජනතාවගෙන් සුභ පැතුම් රැසක් හිමිව තිබේ.

    Latest News