අරාබි එන්නතට යුරෝපයේ අවධානය

මැයි 04, 2020

    කොවිඩ් -19 වෛරසය අඩපණ කළ හැකි නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව ඇති අතර, ඒ පිළිබඳව යුරෝපා රටවල වෛද්‍ය පර්‌යේෂකයන්ගේද අවධානය යොමුව තිබේ.

    තමන් හඳුන්වා දුන් නව ප්‍රතිකාර ක්‍රමය බෙහෙවින් සාර්ථක බවත්, කොවිඩ් - 19 ආසාදිතයන්ට ඉන් කඩිනමින් සුවය ලැබෙන බවත් එක්සත් අරාබි එමීර් වෛද්‍යවරු විසින් ඉකුත් පළමුවැනිදා අනාවරණය කළේය.

    අබුඩාබිහි රෝහල් කිහිපයක කොවිඩ් - 19 ආසාදිතයන් යොදා ගනිමින් මෙම ප්‍රතිකර්මය සිදුකළේ එක්සත් අරාබි එමීර් වෛද්‍ය සභාවේ අනුමැතිය සහිතව බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    Latest News