වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි පහලොස් ලක්ෂ 56,000කට අධිකයි.
ලොව කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම රටවල් පහ අතර පිළිවෙළින් පසු වන්නේ, අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව සහ පේරු රාජ්‍යයයි.
මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 536,000 ඉක්මවා තිබේ.