ලොවපුරා ලක්ෂ 73කට අධික පිරිසක් කොවිඩ් සම්පූර්ණයෙන් සුවයි

ජූලි 11, 2020

    ගෝලීය වශයෙන් 73න් ලක්‍ෂ 60,000කට අධික පිරිසක් කොරෝනා වෛරසයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තා පෙන්වා දෙයි.

    නමුත්, මේ වනතෙක් වාර්තා වී ඇති ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 26 ලක්‍ෂ 25,000 ඉක්මවා තිබේ. එහෙත් 47 ලක්‍ෂයකට වැඩි පිරිසක් තවමත් ප්‍රතිකාර ලබන බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙයි.

    Latest News