ගතවූ පැය 24 තුළදී පමණක් දෙලක්ෂ 49,234 දෙනෙකු වාර්තා වූහ. වෛරසය පවතින සියලු රටවල් තුළින් මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව 599,000 ඉක්මවා ගොස් ඇති අතර, 84 ලක්ෂ 55,503ක පිරිසක් සම්පූර්ණ සුවය ලබා සිටින බව වාර්තාවේ.
අද වනවිට ගෝලීය වශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 41ක් ලක්ෂ 90,000 ඉක්මවා ගොස් තිබේ.