එම කාලසීමාව තුළ කොරෝනා නව මරණ 1,322ක් සිදුවිය. ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,700 ඉක්මවා ගොස් ඇත්තේ, ඉකුත් පැය 24 තුල සිදුවු කොරෝනා මරණ 919ත් සමගයි.
ලොව දෙවනුවට වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ හඳුනා ගැනුණු ආසාදිතයන් සංඛ්‍යාව 54,685ක්.