එසේම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,593,607ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම දත්ත වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 13,593,378කට ආසන්න පිරිසක් මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.