එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තය ඉරිදා සිට කොවිඩ්-19 වෛරස ආසාදිත අවස්ථා 282ක් වාර්තා කර තිබිණ. වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ නව විට කොවිඩ්-19 ආසාදිතයන් 17,046ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර ඔස්ට්‍රේලියාව තුළ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව 21ක් වූ අතර, එය පසුගිය සතියේ ළගාවිය.