මාගේ ලෙස හැඳින්වෙන මෙය ජනශූන්‍ය දූපතක් ලෙස සැලකෙයි. ජපානයේ නිරිත දෙසට වන්නට පිහිටි කගොෂිමා පළාතේ මෙම දූපත පිහිටා ඇත. එක්සත් ජනපදයට අයත් ගුවන් යානා ප්‍රවාහන නෞකා ආධාරයෙන් සිදුකරන ලද අභ්‍යාස වෙනුවෙන් ද මෙම දූපත යොදා ගනු ලබන බව ජපානය නිවේදනය කර තිබේ.
මෙම දූපත මිල දී ගැනීමට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය වැය කිරීමට අපේක්ෂිත මුදල යෙන් බිලියන 10ක්.