ජපානයේ ගුවන් තොටුපොළක ගුවන් මගී පර්යන්තයක් අසළ ගබඩාවක තිබූ කතුරක් අතුරුදන් වීම නිසා ගුවන් ගමන් 36 ක් තාවකාලිකව අවලංගු කෙරුණා.
මාරාන්තික බැක්ටීරියා ආසාදනයක් රට පුරා ශීඝ්රයෙන් පැතිර යාම හේතුවෙන්, ජපානයේ සෞඛ්ය අංශ දැඩි අභියෝගයකට මුහුණ පා සිටිනවා.
‍ජපානයේ බටහිර වෙරළට ආසන්නයේ දකුණු කොරියාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවිකයන් 8 ‍දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ජපාන මුදල් අමාත්‍ය  සුසුකි සුනිචි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණියා ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන්.

ජපානයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් 48 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ජපානයේ සිදු වූ ප්රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවාස සහ ගොඩනැගිලි රැසකට ද අලාභ හානි සිදුවී ඇති බවයි, වාර්තා වන්නේ.
සාර්ථක ලෙස නවතම රොකට්ටුවක් ගුවන්ගත කරමින් ජපානය ද සඳ ගවේෂණයට අද එක් වුණා.

අදින් වසර 78 කට පෙර මනුශ්‍ය ජීවිත ලක්ෂ ගණනක් අහිමි කරමින් එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළන ලදී.

‍ජපානයේ "නගානෝ" ප්‍රාන්තයේ පුද්ගලයෙකු සිදු කළ පිහි ඇනුමකින් සහ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවට, අයි එම් එෆ් ආයතනයෙන් ලැබුණු සහයෝගයට සමගාමීව, ජපාන පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සහය ද ලබා දෙන බව, එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ෂුන් සුකේ මුටායි මහතා පවසනවා.

Latest News