ජපාන මුදල් අමාත්‍ය සුසුකි සුනිචි මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණියා ඒ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන්.
ජපානයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදින් වසර 78 කට පෙර මනුශ්‍ය ජීවිත ලක්ෂ ගණනක් අහිමි කරමින් එක්සත් ජනපදය විසින් ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළන ලදී.
ජපානයේ "නගානෝ" ප්‍රාන්තයේ පුද්ගලයෙකු සිදු කළ පිහි ඇනුමකින් සහ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවට, අයි එම් එෆ් ආයතනයෙන් ලැබුණු සහයෝගයට සමගාමීව, ජපාන පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සහය ද ලබා දෙන බව, එරට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ෂුන් සුකේ මුටායි මහතා පවසනවා.